Saturday, November 20, 2010

මට හිෙතන දේ..........

ගොඩක් දේවල් හිතෙන නිසාත් එහෙම හිතෙන දේවල් කාත් එක්ක හරි කියවන්න ගියොත් මගේ කට රිදෙන එක කෙසේ වෙතත් අහන් ඉන්න එකාට වෙන දේ හිතාගන්න පුලුවන් නිසාත් මම ඒ ටික බ්ලොග් එකක ලියන්න හිතුව. අඩුම ගානේ සිංහල ටයිප් කොරන්ඩවත් පුහුණුවක්  වෙයි  කියල  ඔන්න මම බ්ලොග් කරන්න සෙට් උනා.

ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා දැන් සෑහෙන කාලයක් නිසාත් ඔෆිස් එකේ හැම දේටම පාවිච්චි කොරන්නෙ මේක ලියන එක වගේ එකක් නිසාත් දැන් න ණ ල ළ   භේදෙ  එහෙම හොදටම ඔළුවෙ තියෙනව. කොච්චර හොදට මතකද කියනව නම් මේක ලියන කොටත් සමහර වචන දෙතුන් පාරක් හිතල මතල තමයි ලියන්නෙ.

No comments:

Post a Comment